Python from the beginning in Sinhala – Python

0
Python from the beginning in Sinhala – Python

Requirements

  • Basic understanding of computers – පරිගණක ගැන මූලික දැනුම
  • Computer to code – පරිගණකයක්
  • An internet connection – අන්තර්ජාල සබදතාවයක්
  • Egerness to learn – ඉගෙනීමට ආශාව

Description

ඔබත් පරිගණක ක්‍රමලේඛනය (computer programming) ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී නම් මෙම පාඨමාලාව ඉතා හොඳ ආරම්භයකි.

මෙම පාඨමාලාවේදී Python නම් පරිගණක භාෂාව මුල සිටම ඉගැන්වේ. ඔබට අවශ්‍ය වන්නේ පරිගණක ගැන මූලික දැනුමක් සහ විශේෂයෙන්ම ඉගෙන ගැනීමට ඇති ආසාව සහ උනන්දුවයි.

මෙම පාඨමාලාව අවසානයේදී Python පරිගණක භාෂාව ගැන මනා දැනුමක් ඔබ සතු වනු ඇති අතර වැඩි දුර ඉගෙනුම සඳහා අවශ්‍ය වන වැඩිදුර කියවීම අදාල වීඩියෝ එකෙහි විස්තරය තුල අඩංගු වී ඇත.

මෙහි පාඨමාලා ගාස්තුව කෙරෙහි මා සතුව ඇති බලපෑම අවමය. යම් හෙයකින් ආර්ථික අපහසුතා නිසා මෙම පාඨමාලාව මිලදී ගත නොහැකි නම්, කරුණාකර පණිවිඩයක් මගින් දැනුම් දෙන්න. එවිට හැකි තරම් උපකාරයක් කිරීමට උත්සහ කරන්නෙමි.

Note: This course is taught in Sinhala language, NOT in English.

Who this course is for:

  • Anyone who want to learn Python programming – Python ඉගෙන ගැනීමට කැමති සැම

Free $19.99 Enroll Now

Tags:

We will be happy to hear your thoughts

Leave a reply

awsomenews Free Online Courses
Logo